Wasana GURU

10 Tsg.+
Downloads
Altersfreigabe
PEGI 3
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Über diese App

ලංකාව තුල දිනුම් අදින ලොතැරැයි විශාල ප්‍රමාණයක දිනුම් අංක හැසිරීමේ රටාවන් ගණිතමය සිද්ධාන්ත පදනම් කරගෙන විශ්ලේෂණය කරනු ලබන හා ඉදිරි ජය අංක පිළිබදව අනුමාන අනාවැකි පවසන ''වාසනා ගුරු'' සිංහල ඇප් එක භාවිතයෙන් ඔබත් වාසනාව උදා කර ගන්න.

සම්භාවිතා සිද්ධාන්ත හා ඉහල තර්ක මුලධර්ම පදනම් කරගෙන සකසා ඇත.

ඉතා සුවිශේෂී වූ හා තමන්ටම ආවේනික වූ ක්‍රමවේදයන් හා ඇල්ගෝරිතමයක් යොදා ගනිමින් අතීත ලොතැරැයි ප්‍රතිපලයන් විශ්ලේෂණය කිරීම හා ඉදිරි ජය අංක අනුමානය සිදු කරනු ලබන ''වාසනා ගුරු'' ඇප් එක මගින් ඔබට ලංකාවේ දිනුම් අදින ප්‍රධාන ලොතැරැයි ගණනාවකටම අදාළ දුර්ලභ සංඛ්‍යාත්මක විශ්ලේෂණයන් විශාල ප්‍රමාණයක් තත්පර ගණනකදී ලබා ගත හැකිය

** පසුගිය වාර 10, 25, 50, 100, 150, 200 ආදී කාණ්ඩ යටතේ වැඩියෙන් දිනුම් හිමි කර ගත් අංක, අක්ෂර හා ලග්න බලා ගැනීමට හැකි වීම.

** එක් එක් අංකයන් වැටි ඇති වාර ගණන හා ඒවායේ සමභාවිතා ප්‍රතිශතයන් පෙන්වීම.

** පසුගිය ප්‍රතිඵල ඇසුරෙන්, ඉදිරි දිනුම් ඇදීම් වලදී ජය හිමි විය හැකි අංක, අක්ෂර, ලග්න අනුමානය හා ඒවායේ සමභාවිතා අගයන් පෙන්වීම.

** ඉරිදා, සදුදා... ආදි සතියේ දිනයන් අනුව වැඩියෙන්ම ජය හිමි වී ඇති අංක, අක්ෂර හා ලග්න ප්‍රදර්ශනය කිරීම.

** ඔබගේ උපන් දත්තයන්ට අනුව ඕනෑම දවසක ඔබට ජය උදා කරන අංක හා අක්ෂර බලා ගත හැකි වීම.

** ජ්‍යෝතිෂ්‍යය සිද්ධාන්ත අනුසාරයෙන් ඕනෑම දවසක ඔබට හදිසි ධන ලාභ හිමි වීමට ඇති වාසනාවේ සමභාවිතාව ප්‍රතිශතයක් ලෙස බලා ගත හැකි වීම.
Aktualisiert am
31.08.2024

Datensicherheit

Was die Sicherheit angeht, solltest du als Erstes verstehen, wie Entwickler deine Daten erheben und weitergeben. Die Datenschutz- und Sicherheitspraktiken können je nach deiner Verwendung, deiner Region und deinem Alter variieren. Diese Informationen wurden vom Entwickler zur Verfügung gestellt und können jederzeit von ihm geändert werden.
Diese App kann die folgenden Datentypen an Dritte weitergeben
Personenbezogene Daten
Diese App kann die folgenden Datentypen erheben
Kontakte
Daten werden bei der Übertragung verschlüsselt
Du kannst das Löschen der Daten beantragen

Neuerungen

Change Api level from 33 to 34

Support für diese App

Informationen zum Entwickler
Benthota Roshana Indika Samarathunga
Sri Lanka
undefined